මං ඇමතිවරයෙක්.. – නි. ඇමති තෙවරප්පෙරුම ප‍්‍රසිද්ධියේ STF බලඇණියකටම ගොරවයි

local

නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් අතර උණුසුම් සංවාදයක් සූරියවැව ප‍්‍රදේශයේදී ඇතිවිය.

එම ප‍්‍රදේශයේ අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ වාදයකට පැටළුනේ අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ලොරි රථ වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමගයි.

‘මහත්තය නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යයිද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පොලිස් නිලධාරීන්ට කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook Auto Publish Powered By : XYZScripts.com
Check Also
සහන පොලි ණය ව්‍යාපෘතියක් කරලියට – පොලිය ගෙවන්නෙ ආණ්ඩුවෙන්
නව ආර්ථිකයේ එන්ජිම බවට පත්කරගන්නේ අපේ රටේ සිටින දක්ෂ ව්‍යවසායකයන් වන බැවින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ...