සෝමවංශ අමරසිංහගේ පක්‍ෂය පොහොට්ටුව සමග සන්ධාගත වේ

Politics

සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පල කර ඇත.

එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ මහතා ඇතුලූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නෙඵම් මාවත කාර්යාලයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවති සාකච්ඡුාවේදී මෙම අවසන් එකගතාවට පැමිණ ඇත.

පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතාගේ ඒකායන ප‍්‍රතිපත්තිය වූයේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කිරීම බවත් තම පක්ෂය මේ මොහොතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවන්නේ එකී පදනමෙන් බවත් ජනතා සේවක පක්ෂයේ ලේකම්වරයා මෙහිදී සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook Auto Publish Powered By : XYZScripts.com
Check Also
කරුණා අම්මාන්ගේ පක්‍ෂය පොහොට්ටුවට එක්වේ
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් නායකත්වය දරණ දෙමළ එක්සත් නිදහස් පෙරමුණ ශ‍්‍රී ...